ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2025
ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්විණි. 2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛම හෙද නිවාස ජාලය වන […]




