ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 25, 2026
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 22 වන මහ සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර ඒහිදී සංසදයේ අභිනව සභපතිවරයා ලෙස ෆීලික්ස් ප්රනාන්දු මහතා තේරී පත් විය. ඔහු ගේ නව නායකත්වය යටතේ ශ්රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්රය නව මානයක් ඔස්සේ ඉදිරියට යනු ඇත. මීට ඉහතදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු සභාපතිවරයා වූ සයිෆුඩීන් ජැෆර්ජි මහතා ගෝලීය හා දේශීය […]





