ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 13, 2026
2026 වසරේ බලපෑම් ඇති කරමින් පවතින එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රය මුහුණ දිය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික ක්ෂේත්රය ඒ සඳහා සූදානම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිවලට පසුව ප්රතිචාර දැක්වීම වෙනුවට, කල්තියා අවදානම් හඳුනාගෙන ඒවාට මුහුණ දීමට කෘෂිකර්මාන්ත ක්ෂේත්රය […]



