2020 ජුනි මාසයේදී ප‍්‍රථම නිවේදනය නිකුත් කළ දින සිටම, එරාවූර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත උද්‍යානයෙහි (Eravur Fabric Park) ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නව යුගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඇති හැකියාව පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගියේය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI) මඟින් ලබාදෙන්නා වූ අනුග‍්‍රාකත්වය මෙන්ම ඒකාබද්ධ ඇඟලූම් […]