Tag: එමිරේට්ස්

EK-Boeing-777-300ER-LBN.jpg

1min1380
ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත. එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය 32% කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික […]

Image-01-LBN.jpg

1min600
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර ඇත. 2022 දී ප්‍රථම වරට අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම මගින් එමිරේට්ස් සහ SLTPB අතර සහයෝගීතාව ශක්තිමත් වනු ඇති අතර, එමිරේට්ස් ජාලය තුළ ප්‍රධාන වෙළඳපොළවල් […]

Image-01-LBN-5.jpg

1min330
ළමා සුභසාධනය උදෙසා සිය දශක දෙකක දායකත්වය තවත් ශක්තිමත් කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම මෙම කටයුත්තට දක්වන මූල්‍යමය සහාය දෙගුණ කිරීමට තීරණය කර ඇති අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රීතිපුර ප්‍රජාව ඇතුළුව සංවිධාන 13 ක් ප්‍රතිලාභ ලබනු ඇත. එමිරේට්ස් පදනමට ගුවන් මගීන් පරිත්‍යාග කරන සෑම ඩොලරයක්, ඩිරාම් එකක් හෝ ඕනෑම මුදල් ඒකකයකින් […]

Image-LBN-3.jpg

1min360
එමිරේට්ස් වෙතින් ප්‍රථම වරට ‘My Emirates Pass’ වැඩසටහනේ ප්‍රතිලාභ වසර පුරාවටම ලබා දීමට තීරණය කර ඇති අතර එයින් එමිරේට්ස් ගුවන් මගීන්ට ඩුබායි හි සුවිශේෂී දීමනා 600කට අධික සංඛ්‍යාවක් පිරිනමනු ලබයි. මෙම වසර පුරාවට ම ලබාගත හැකි මෙම දීමනා වලට අමතරව, එමිරේට්ස් වෙතින් ගිම්හාන සහ ශීත සෘතු සඳහා වෙනමම දීමනා හඳුන්වා දෙන අතර සංචාරකයින්ට ඔවුන්ගේ සංචාරයෙන් […]

Emirates-Boeing-777.jpg

1min260
එමිරේට්ස් හි බොයිං 777 ගුවන් යානා වල අභ්‍යන්තරය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ආකර්ෂණීය ලෙස උසස් කරන ලද කැබින් සහිත ගුවන් යානා යොදවන ඊළඟ ගමනාන්ත අට අතරට කොළඹ ඇතුළත් වන බව සමාගම නිවේදනය කර ඇත. සෑම සති තුනකට වරක්ම මුහුණත සිට අග දක්වා නවීකරණය කරන ලද ගුවන් යානාවක් නැවත සේවයට යොදවන බව එමිරේට්ස් පවසයි. නව්‍ය […]

Image-01-LBN-8.jpg

1min450
කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක […]

Dubai-Mall-Fountain-LBN.jpg

1min300
කොළඹ, ශ්‍රී ලංකාව, 29 ජනවාරි 2025 – ශීත සෘතුව ලෙස සැළකෙන ඉදිරි මාස දෙක තූලදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සුවිශේෂී දීමනාවක් නිවේදනය කර ඇත. ඩුබායි වෙත පැමිණීමට පෙබරවාරි 14 සිට මාර්තු 9 දක්වා කාලයේදී එමිරේට්ස් ගුවන් ටිකට්පත් මිලදී ගන්නා මගීන් ස්කයි වීව්ස් නිරීක්ෂණාගාරය සමඟ ස්කයි ග්ලාස් ස්ලයිඩ් සහ ෆවුන්ටන් බෝඩ්වෝක් යන […]

Emirates-Boeing-777-New-Livery-LBN.jpg

1min480
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධන සැලසුම්වලට සහය වෙමින් ආසන ධාරිතාව 30%කින් වැඩි කරයි කොළඹ, ශ්‍රී ලංකාව – 2024 දෙසැම්බර් 31: ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් විසින් 2025 ජනවාරි 2 වන දා සිට කොළඹ සහ ඩුබායි අතර අතිරේක ගුවන් සේවාවක් ක්‍රියාත්මක කරනු ඇත. EK654/655 ලෙස ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවාව හඳුන්වා දීමත් සමඟම ශ්‍රී […]

A380-B777-DXB-LBN.jpg

1min480
ඩුබායි ආර්ථිකයට ගුවන් සේවා ක්ෂේත්‍රය මගින් ඉටු කරන කේන්ද්‍රීය කාර්යභාරය තහවුරු කරන අධ්‍යයන වාර්තාවක් එමිරේට්ස් සමූහය සහ ඩුබායි ගුවන්තොටුපල සමාගම ප්‍රකාශයට පත් කර ඇත. ගෝලීය පර්යේෂණ ආයතනයක් වන Oxford Economics විසින් සකස් කරන ලද මෙම අධ්‍යයනයේ ගුවන් සේවා අංශය විසින් ජනනය කරන ලද සෘජු ආර්ථික දායකත්වය, එම අංශයේ සැපයුම් දාමය හරහා ජනනය වන වක්‍ර දායකත්වය, […]

Emirates-Boeing777-300-ER-LBN.jpg

1min680
එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ ගුවන් ගාස්තු පෙළක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් කොළඔ සිට යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට ගුවන් සංචාර භුක්ති විඳීමට හැකි වේ. ජනප්‍රිය ගමනාන්ත 20ක් සදහා විශේෂ ගාස්තු ලබා දීම මගින් එමිරේට්ස් ගුවන් මගීන්ට සියලුම අංශ වල ගුවන් සමාගමේ ගෝලීය මට්ටමේ සේවාවන් භුක්ති විඳීන අතරතුර ඉතුරුම් ද ලබා ගැනීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව