එකතු කළ අගය මත බද්ද (VAT) පිළිබඳ වර්තමානය වන විට රටපුරා විවිධ කතා බහ සිදු කෙරෙමින් පවතී. පටු දේශපාලනික අරමුණු, නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා සහ අවස්ථාවාදී වෙළෙඳුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ පිළිබඳ ව විවිධ වැරදි මතවාද සමාජගත වෙමින් පවතී. ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග සමඟ පොරබදමින් සිටින වර්තමානයේ ස්ථාවරත්වය සහ තිරසාර වර්ධනය වෙනුවෙන් ආදායම් උත්පාදනය […]