ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 23, 2026
දැනට උද්ගතව ඇති ඉන්ධන සීමාකිරීමේ තත්ත්වය හමුවේ, සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ ප්‍රමුඛතම සේවාවන් වන PickMe සහ Uber රජයෙන් ඉල්ලා සිටියි. ජනතාවට ප්‍රවාහන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශය ලබා දීමේදී මෙම සේවාවන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, වැඩි වශයෙන් ක්‍රියාශීලී රියදුරන් […]



