2022 නොවැම්බර් 28, වැලිසර: ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මෙරට ප්‍රධානතම ඇඟලුම් නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම (Brandix Apparel Ltd.), උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. බ්‍රැන්ඩික්ස් ‘මනුසත්කාර’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ […]