මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, අනාගත නායකයින් සහ පෙරමඟ දකින්නන් වෙත ජාත්‍යන්තර මට්ටමේ දැනුම සමීප කිරීමට කැපවෙමින්, පොලී රහිත ශිෂ්‍ය ණය වැඩසටහන (රජය මගින් හඳුන්වාදුන්) යටතේ 7 වැනි කණ්ඩායමේ බඳවා ගැනීම් මේ වනවිට ආරම්භකර තිබේ. ඒ අනුව, 2019, 2020 සහ 2021 වසරවලදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට, විශ්ව […]