ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 18, 2024
වර්තමානයේ ලොව අභිමුව පවතින දැවැන්තම මහජන සෞඛ්‍ය අවදානමක් වන ප්‍රතිජීවක විරෝධතාව සැළකිල්ලට ගනිමින් නොවැම්බර් 18 සිට 24 දක්වා වූ සතිය ලෝක ප්‍රතිජීවක විරෝධතා දැනුවත්කිරීමේ සතිය ලෙස නම් කිරීමට ජගත් ප්‍රජාව පියවර ගෙන තිබේ. අධ්‍යාපනය, උපදේශනය සහ ක්‍රියාත්මකවීම යන තේමාව යටතේ මෙවර ප්‍රතිජීවක විරෝධතාව වෙනුවෙන් යුහුසුළුව පියවර ගැනීමට ඒ හරහා අභිප්‍රේරණයක් ලබාදෙයි. ශ්‍රී ලංකාවේ […]