ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 20, 2026
SLT-MOBITEL Enterprise ඩිජිටල් විසඳුම් සමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගන්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු ලෙසට, ව්‍යාපාරයක මෙහෙයුම් කාර්යක්ෂමතාව, තරඟකාරිත්ව හැකියාව සහ ව්‍යාපාර වර්ධනය වැඩි දියුණු කරන ඩිජිටල් සහ AI තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබා දීමෙන් SLT-MOBITEL, ශ්‍රී ලංකාව පුරා පැතිරුණු ව්‍යාපාරයන් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සහයකයෙකුගේ භූමිකාව තුළ සිටී. […]



