ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 23, 2025
නවීන තාක්ෂණික මෝටර් රථ කලාවේ පෙරළිකාරයා SAIC Motors විසින් හඳුන්වා දෙනු ලබන IM5 සහ IM6 අධිතාක්ෂණික මෝටර් රථ අත්දැකීම ළඟදීම ඔබටත් ලබාගත හැකියි. සුඛෝපභෝගි, ඉන්ධන ඉතිරිකිරීම, තාක්ෂණය සහ ස්මාර්ට් හැසිරවීම ආදී වාසි රැසක් ලබාදෙන මෙම නවීන තාක්ෂණික මෝටර් රථ, විදුලි මෝටර් රථ පැදවීම පිළිබඳ අප සිතන ආකාරය පවා වෙනස් කරයි. IM5 මෝටර් රථය […]



