ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන TVS Motor Company (TVSM), ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර මාදිලිය රු. 799,000 ක හඳුන්වාදීමේ මිලකට ශ්‍රී ලංකා වෙළෙඳ පොලට හඳුන්වා දෙන ලදී. ඒ අනුව TVS iQube දැන් විවිධ පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ප්‍රභේද 3කින් සහ වර්ණ හයකින් […]