විජිත බස්නායක ප්‍රවීණ ශ්‍රී ලාංකීය වාස්තුවේදියෙකි. අවකාශ නිර්මාණකරුවෙකි. චින්තකයෙකි. ශාස්ත්‍රාලීයයත්වයෙන් ඔබ්බෙහි ගැවසෙන අධ්‍යාපනඥයෙකි. පර්යේෂකයෙකි. හතලිස් වසරකට ආසන්න සිය නිර්මාණ දිවියෙන් තෝරාගත් ගොඩනැගිලි කිහිපයක් ඇතුළත් කෘතිය, ‘ඉනි’ පසුගිය අගෝස්තු 23දා එළි දැක්විණි. සිංහල – ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම සම්පාදිත මෙම කෘතිය, විජිතගේ ගොඩනැගිලි ඉදිකිරීමේ විලාසය පිළිබඳ කදිම විවරණයක් ගෙන එයි. ඔහු සිය සහයෝගි නිර්මාණ […]