ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 6, 2026
Associated Motorways (AMW) වෙතින් මෙම මැයි මාසයේ දී නිසාන් මැග්නයිට් (Nissan Magnite) සහ නිසාන් ඇල්මේරා (Nissan Almera) මිල දී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සීමිත කාලසීමාවක් සඳහා ‘නොමිලේ ඉන්ධන’ ලබා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයා වාහනය රැගෙන යන මොහොතේ සිටම ඔවුන්ට ඉහළ වටිනාකමක් සහතික කෙරේ. 2026 අප්‍රේල් 02 දා ආරම්භ කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනට […]






