ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2025
රීගල් ෆිලින් ස්ටේෂන් (පෞද්ගලික) සමාගම (Regal Filling Station (Pvt) Ltd.) විසින් ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයක් වන ෂෙල් (Shell) සන්නාමය යටතේ පසුගිය දා සිය ඉන්ධන පිරවුම්හල නිල වශයෙන් නැවත ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් ඉන්ධන පිරවුම්හල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම ෂෙල් ඉන්ධන පිරවුම්හල ලෙස මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. […]




