ජපානයේ Suzuki මෝටර් රථ සංස්ථාව විසින් එරට Suzuki WagonR මාදිලියේ ඉන්ධන පද්ධතියට අදාළ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂිත නැවත කැඳවීමක් නිවේදනය කරයි. Suzuki WagonR හිමිකරුවන්ගේ ආරක්ෂාව සහ තෘප්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ Suzuki වාහනවල එකම බෙදාහරින්නා වන, Associated Motorways (Private) Limited (AMW) මේ සඳහා ක්‍රියාකාරී පියවර ගනිමින් සිටියි. ඉන්ධන පද්ධතිය තුළ ඇති […]