අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීමට ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය. ඉන්දුනීසියාවේ යොග්යාකර්ටා නුවර පැවැත්වෙන මේ ශූරතාවලියට මිශ්‍ර කණ්ඩායම් තරග සහ ඒකල තරග ඇතුළත් ය. ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ඉන්දුනීසියා බැඩ්මින්ටන් ආයතනය ශූරතාවලිය සංවිධාන කර තිබේ. කණ්ඩායම් 14ක් තරග වදින මිශ්‍ර කණ්ඩායම් ශූරතාවලිය […]