Tag: ඉන්දීය

Image-I.jpeg

1min1310
2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි ඉන්දීය නළු රිතික් රෝෂන් සහභාගී වීමට නියමිතය. Krrish, War සහ Super 30 වැනි චිත්‍රපටවල සාර්ථක රංගනයක යෙදුණු ඔහුගේ පැමිණීම දකුණු ආසියාවේ නිර්මාණාත්මක සහ සංස්කෘතික කුසලතා ප්‍රවර්ධනය කරන මෙම සුවිශේෂී උත්සවය තවත් වරණවත් කරනු […]

MD-Middle-L-to-R-Runner-up-and-Winner-LBN.jpg

1min290
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් ගාල්ලේ, දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ නිමාවට පත් වූ Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් සහ රිදී පදක්කම්  ත්‍රිත්වයක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. කාන්තා හා පිරිමි ඒකල රන් පදක්කම් සමඟ […]

Capture.jpg

1min810
      ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා සහය දැක්වීමේ අරමුණ පෙරදැරිව Sri Lanka Dentsu Grant සමූහය Dentsu India  සමඟ අත්වැල් බැඳ ගනිමින් “And you thought you knew Sri Lanka” නමින් ඒකාබද්ධ සංචාරක ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාර මෙහෙයවන‍්නන්ගේ සංගමය (SLAITO) සහ ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) වෙනුවෙන් වූ  මෙම […]

Indian-HC’s-visit-to-TVS-Pic1-LBN.jpeg

1min440
      මෑතකදී සිය වසරක අභිමානවත් ගමන්මඟ සමරන ලද හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බාග්ලේ මහතා පැමිණියේය. මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබාදුන් කළමනාකරුවන් සහ කාර්මික ශිල්පීන් සමග සුහද කතාබහකද නිරත විය. විශේෂයෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව