ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 10, 2024
සුඛෝපභෝගී සංචාරක කර්මාන්තයේ උපායමාර්ගික ප්‍රතිආයෝජනය කේප් වැලිගම, අංශක 270 ක් පුරාවට දැවැන්ත ඉන්දියන් සාගරය නෙත ගැටන, අක්කර 12 ක් පුරා විහිදෙන මනරම් කඳු මුදුනක පිහිටි සංචාරක නිකේතනය නැවුම් අත්දැකීම් සමුදායක් සමඟ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නැවත විවෘත කර ඇත. ”දකුණු වෙරළ තීරයේ කිරුළ” ලෙස හඳුන්වන කේප් වැලිගම මනරම් සංචාරක නිකේතනය සමුද්‍ර චාරිකා, සූපශාස්ත්‍ර අත්දැකීම් සහ […]




