ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 28, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී) සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය පත් කර තිබේ. ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය විවිධ ක්ෂේත්‍ර තුළ මූල්‍ය, මෙහෙයුම්, සැපයුම් දාම කළමනාකරණ සහ ඩිජිටල් පරිවර්තන යනාදී අංශවල වසර 33 කට අධික පළපුරුද්දක් […]



