සොෆ්ට්ලොජික් ලයිෆ් ජිවිත රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂක චූලා හෙට්ටිආරච්චි විසිනි අද වන විට COVID-19 වසංගතය හේතුවෙන් විවිධ කර්මාන්ත හා පාරිසරික තත්වයන් තුළ මිනිසුන් එකිනෙකා සම`ග කටයුතු කරන ආකාරය බෙහෙවින් වෙනස් වී ඇත. COVID-19 නිසා උද්ගත වූ අභියෝග ජය ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් රට පුරා සමාජ දුරස්ථභාවයේ සිට ස්වයං නිරෝධායනය දක්වා බොහෝ සෞඛ්‍ය නීති රීති […]