ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Solinro Builders සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී දකුණු පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මාතර Cheapside Villa ඉදි කිරීම වෙනුවෙන් Solinro Builders ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙරට ඉදි කිරීම් […]