ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2026
ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා දින ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා දින වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 03 දින බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පළාත් 6 ක මූලික තරග වටවලින් තෝරාගත් සිසුන් 76 දෙනෙක් කණ්ඩායම් 8 ක් යටතේ මෙම තරගයට එක්වූහ. තරගය කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ජෝන් කීල්ස් […]



