ශ්‍රී ලංකාවේ නව රැල්ලේ විලාසිතා ප්‍රමුඛයෝ වන රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය පාරිභෝගිකයන්ට දහසින් බැඳි පියලි ලබා දෙමින් ආරම්භ කළ ‘රිච් ලුක් ෂොප් ඇන්ඩ් වින්‘ තෑගි තරගයේ රුපියල් දසලක්ෂයේ ප්‍රථම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඇහැලියගොඩ ප්‍රියානි ධම්මිකා සමත් වූවාය. රිච් ලුක් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහය සිය විලාසිතා කෙරෙහි විශ්වාසය තැබූ […]