උත්කර්ශවත් සමාරම්භයක් ලබමින් මධ්‍යම සහ ඌව පලාත් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙකු, The Pekoe Trail වැඩසටන හරහා තම ආර්ථික සංවර්ධනයට නව ව්‍යාපාර සහ නවෝත්පාදන උපායමාර්ග එළි දැක්වීමේ වැඩසටහනක් දරවැල්ල සමාජශාලා (Darrawella Club) පරිශ්‍රයේදී සිදුකරන ලදී. මෙම ව්‍යවසායීය නිපුණයන්, The Pekoe Trail Business Incubator වැඩසටහන හරහා පෝෂණය වූ අතර, කිලෝමීටර […]