Tag: ඇමරිකා එක්සත් ජනපදය

BWIO.jpg

1min150
ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ […]

05-LBN.jpg

1min210
  ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන මණ්ඩලයේ (USFDA) නිලධාරීහු පිරිසක් පසු ගිය දා කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති, අති නවීන ජීවානුහරණය කරන ලද නික්ෂේපණ ද්‍රාවණ එන්නත්  (ඖෂධ) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන YADEN LABORATORIES  හි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ක්‍රමවේදය සහ තත්ත්ව පාලන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් NMRA […]

Image-LBN-Fill-1.jpg

1min320
  ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ ලොව වටා ගමනාන්ත සිය ගණනකට පහසු ගුවන් සම්බන්ධතා ලබා දෙමින් තම ජාත්‍යන්තර ජාලයන් ව්‍යාප්ත කරන ඓතිහාසික නව ගිවිසුමකට එමිරේට්ස් ගුවන් සමාගම සහ යුනයිටඞ් එයාර්ලයින්ස් සමාගම එළඹ ඇත. මෙම ගිවිසුම යටතේ නොවැම්බර් මාසයේ සිට ඇමරිකාවේ විශාලතම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන තුනක් වන චිකාගෝ, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ හුස්ටන් නගරවලට පියාසර කරන එමිරේට්ස් ගුවන් මගීන්ට […]

Sanjana-T.-Fernando.jpg

1min560
        ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ නියෝජිතායතනය වන වොෂින්ටනයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම (US DFC) වෙතින් ශ‍්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ශ්‍රේණිගත BPPL Holdings PLC සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ණයක් ලබා ගැනීමට STF Corporate Advisory සමත් විය. BPPL Holdings […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව