ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් හි ව්‍යාපාර තොරතුරු තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) විසින් ගෘහාශ්‍රිතව පවත්වාගෙන යන ව්‍යාපාර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම සුවිශේෂි Dialog Bizpack Unlimited නමින් Voice පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත. අතිශය කාර්යබහුල හා තරගකාරී සමාජ රටාවක් තුළ නොබිඳෙන සබඳතාවයක් පවත්වාගනිමින් සිය […]