ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ එහි සාමාජිකත්වය විශේෂ සැලකිල්ලක් දක්වයි. සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය (MOH) හා අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව සාකච්ඡුා කර ඒවාට විසඳුම් ලබා දීමට ඔවුන් සිය උපරිමයෙන් කටයුතු කරනු ලබයි. ඇඟළුම් කර්මාන්තය […]