ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 27, 2021
”මෙය අපගේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ මෙන්ම ජාතියේ දැක්ම ද සාක්ෂාත් කරන උපාය මාර්ගයකි.” – කුරේ මහතා – ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින් කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මතුවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොමුවන නොයෙකුත් අදහස් සම්බන්ධීකරණය කිරීමට සහ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් පාර්ශවකරුවන්ගේ සහය ලබා ගැනීම සඳහා කරුණු 5 කින් (5Point) යුත් සැලසුමක් […]