ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 6, 2025
පසුගියදා පැවැති ඒෂියා මිරැකල් එවෝඩ්ස් 2025 (Asia Miracle Awards 2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ඇඟළුම් විකුණුම් සන්නාමය ලෙස ෆැෂන් බග් ගෞරව සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකීය ඇඟළුම් අලෙවි ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන විලාසිතා හඳුන්වාදෙමින් ජනතා විශ්වාසය දිනා සිටින ෆැෂන් බග් සතු උසස් තත්ත්වය, නව්‍යකරණය හා විශිෂ්ඨ පාරිභෝගික සේවා සංස්කෘතිය මෙම සම්මානය […]









