Tag: ඇඟලූම්

Image-7_Ocean-Lanka-min-LBN.jpg

2min00
      වසර 2500කට වැඩි ඉතිහාසය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය හා බැඳුණු සුවිශේෂී සාධකයක් වන්නේ ස්වභාවික සම්පත් තුළින් නිර්මාණය කර ගත් වර්ණ යොදා ගැනීමයි. ස්වාභාවික සම්පත්වලින් අනූන ජෛව විවිධත්වය නිසාම අතීත නිර්මාණකරුවන් විවිධ ශාක සාරයන් හා වෙනත් ස්වාභාවික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ ආවේණික වර්ණ දැයට දායාද කර ඇති බව අද පවා සාක්ෂි […]

Image-4-LBN-1.jpg

1min00
      ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ GS1 Lanka එක්ව මෑතකදී ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් GS1 ප‍්‍රමිතීන්ට හඳුන්වාදීමේ අරමුණින් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ශ‍්‍රී ලංකාව තුළ දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන නිෂ්පාදන දත්ත හුවමාරු කර ගැනීමේ උසස් තාක්ෂණයක් සහ ප‍්‍රමිතියක් වන GS1 Digital Link භාවිතය අවධාරණය කෙරිණි. මෙම වැඩමුළුව EU […]

MVTM-3_11zon-LBN.jpg

2min00
      Engineered Knit තාක්ෂණයේ සුවිෂේශීභාවය යළි යළිත් නිර්වචනය කරන Athleisure ඇඟලූම් එකතුව MAS Holdings යටතේ විවිධාංගීකරණය වූ flat-knit ඇඟලූම් නිෂ්පාදන පහසුකම් ආයතනය වන MAS Matrix, එහි නවතම නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරන බව නිවේදනය කළේය. Flat knit නිෂ්පාදනයන්හි ඉදිරි පියවරක් ලෙස, මෙම මුලපිරීම යටතේ MAS Matrix විසින් MVTM පරාසයේ තාක්ෂණය සහ නිෂ්පාදන […]

Image-02-LBN.jpg

1min00
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු වන Hayleys Fabric PLC, තිරසාර නවෝත්පාදනයන් වෙනුවෙන් වූ සිය කැපවීම මූර්තිමත් කරමින් කාර්මික අපද්‍රව්‍ය, පරිසර හිතකාමී ඉදිකිරීම් ද්‍රව්‍ය බවට පත් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ Pro Green Laboratories සමඟ අත්වැල් බැඳගනියි. FaBriEco සහයෝගිතාවයේ අරමුණ වන්නේ ඇඟලූම් කර්මාන්තයේ අතුරුඵලයක් ලෙස පිටවන ඩයි (dye waste), ඉවත දමන රෙදි (fabric waste) […]

Image-2-LBN.jpg

1min00
      සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය (SVAT) අහෝසි කිරීම 2025 අපේ‍්‍රල් 01 වනදා තෙක් කල්දැමීමට කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තිරීණය පිළිබඳව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය ප‍්‍රසාදය පළ කර සිටී.  SVAT අහෝසි කිරීම ක‍්‍රියාත්මක කිරීමට පෙර ‘‘ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත‍්‍රණයක්’’ ස්ථාපිත කිරීම සහතික කිරීමට ගත් […]

IMG_0952-LBN-1.jpg

1min00
      ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රය කාන්තාවන් සවිබල ගැන්වීමේ ප‍්‍රබල බලවේගයක් ලෙස ඉදිරියට පැමිණ ඇති අතර, කර්මාන්තය වෙනුවෙන් කාන්තාවන් දක්වන සැලකිය යුතු දායකත්වය අගයයි. කෙසේ වෙතත්, ශ‍්‍රම බලකායෙන් 80% කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටියද, සුපරීක්ෂක සහ කළමනාකරණ භූමිකාවන්හි කාන්තා නියෝජනය අවම තත්වයක පවතී. මෙම විෂමතාවයට ප‍්‍රතිචාර වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ජාත්‍යන්තර කම්කරු […]

1.-CEO-of-MAS-Suren-Fernando-opened-a-renovated-bus-halt-in-Horana-close-to-the-Bodyline-facility.-LBN.jpg

1min00
      ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමූහය වන MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline (Pvt) Ltd සිය 30 වන සංවත්සරය සමරන ලදි. මෙම වසර 30 ක කාලය පුරාවට ආයතනික සමාජ වගකීම් 30ක් හරහා ඔවුන් සිය ප‍්‍රජාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළේය. Bodyline සමාගම වසර 30 ක් […]

Image-2-LBN-Fill-1.jpg

1min00
      ශී‍්‍ර ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF), ILO හි Better Work වැඩසටහන සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය. ILO විසින් මෑතකදී Better Work (BW) දියත් කරන ලද්දේ Better Work හි අත්දැකීම්, මෙවලම් සහ හවුල්කාරිත්වයන් තුළින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ මානව සම්පත සවිබල […]

JAAF-Logo.png

4min00
      ශ‍්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම මධ්‍යයේ වුවද පසුගිය ජූලි මාසයේදී රටේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කළේය. මෙම වාර්තාගත අගය මඟින් ආනයන වියදම්වල අඛණ්ඩ පහත වැටීම සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව සපයන දායකත්වය ද පිළිබිඹු කරයි. මේ සතියේ ෂිපර්ස් ඇකඩමිය ^Shippers’ Academy& විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ඒකාබද්ධ ඇඟලූම් […]

JAAF-Logo.png

1min00
      විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවීම සමඟින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ‍්‍රී ලාංකිකයින් දැඩි ලෙස පීඩා විඳින වාතාවරණයක කම්කරු සුබසාධනය සහතික කිරීම සඳහා මෙරට ඇඟලූම් ක්ෂේත‍්‍රය ගනු ලැබූ ප‍්‍රයත්නයන්ට සහයෝගය දැක්වීම සඳහා ආචාර ධාර්මික ආයතනික ප‍්‍රවේශය (Ethical Trading Initiative-ETI) සහ ඇමරිකානු ඇඟලූම් සහ පාවහන් සංගමය (American Apparel and Footwear […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව