Tag: ඇඟලුම්

amanté-7-LBN.jpg

1min460
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමය වන amanté හි නවතම ස්වාධීන අලෙවිසැල පසුගියදා මීගමුවේදී විවෘත කරන ලදි. amanté ශ්‍රී ලංකාව තුළ විවෘත කරන ලද 5 වන අලෙවිසැල මෙයයි. මෙම අලෙවිසැල විවෘත කිරීමේ උත්සවය 2023 අගෝස්තු 10 දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ බුද්ධි බතික්ස් ප්‍රධාන විධායක නිලධාරිනී සහ අධ්‍යක්ෂිකා […]

Picture1-LBN-1.jpg

1min440
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් හා විලාසිතා අලෙවිසැල් ජාලයක් වන Cool Planet අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති නවතම Cool Planet ප්‍රදර්ශනාගාරය SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) […]

Brandix-Corporate-Campus-launches-flagship-Advanced-Diploma-in-Fashion-Apparel-Textiles-LBN.jpg

1min1910
      2022 නොවැම්බර් , කොළඹ: බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි අනුබද්ධ සමාගමක් වන බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් අධ්‍යාපන ආයතනය, සිය ප්‍රමුඛතම අධ්‍යයන පාඨමාලාව ලෙස ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මීට පෙරද බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් විසින් ඇඟලුම් හා විලාසිතා පිළිබඳ පාඨමාලා කිහිපයක්ම හඳුන්වා දෙන ලද අතර, මෙම නව පාඨමාලාවද […]

1-Alpha-Apparels-with-Award.jpg

1min800
        ශ්‍රී ලංකාවේ පොල්ගහවෙල ප්‍රදේශයේ සුන්දර නිසල පරිසරයක පිහිටි ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක්වන ඇල්ෆා ඇපරල්ස් ආයතනය නැවතත් සිය විශිෂ්ටත්වය සනාථ කරමින්, පසුගියදා පැවැති 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘නිෂ්පාදන – ඇඟලුම් රෙදිපිළි සහ සම්භාණ්ඩ‘ අංශයේ ජයග්‍රාහකයා බවට පත්විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි. මෙම […]

‘Care-for-Our-Own’-community-programmes-by-Brandix-3.jpg

2min640
        BBC StoryWorks Commercial Productions සමාගම මඩකලපුවේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව පාදක කරගෙන ‘Enriching the fabric of community’ නමින් කෙටි චිත්‍රපටියක් නිෂ්පාදනය කර තිබේ. මෙය ‘World Green Building Council’ හි ඉදිරිපත් කිරීමක් වන ‘Building a Better Future’ කෙටි චිත්‍රපට මාලාවේ එක් චිත්‍රපටයක් වන අතර, මිනිසුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවයට ගොඩනැගිලි වලින් ඇතිවන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව