ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 29, 2026
අප්‍රෙල් මාසයට අදාලව ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම් දත්ත පසුගියදා එලි දැක්වූ අතර අප්‍රෙල් මාසයේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඉතා සුළු පසුබෑමක් පෙන්නුම් කරයි. මේ වසරේ අප්‍රේල් මාසය තුල ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 328.15ක් වූ අතර එම අගය 2026 මාර්ත තු මාසයේදී දැක්වුනේ ඩොලර් මිලියන 344.40ක් ලෙසටය. මෙම සුළු පසුබෑම සඳහා හේතුවූයේ අප විසින් […]



