Tag: ඇඟලුම්

JAAF-Logo.png

1min90
වොෂින්ටන් ඩීසී හි අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ ශ්‍රී ලංකා රජය ධනාත්මක සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. තවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළඳ සබඳතා ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සම්බන්ධයෙන් එම සංසදය ගරු ජනාධිපති අනුර කුමාර […]

Handover-of-Kit-LBN.jpg

1min160
MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස් […]

CEMS-LBN.jpg

1min120
ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවක් වන CEMS-Global USA හි ශ්‍රී ලංකාව තුල පවත්වනු ලබන 14 වැනි අදියර පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සුවිශේෂී ප්‍රදර්ශනය මාර්තු 13 – 15 දක්වා කොළඹ 10 ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CEMS-Global USA හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී […]

Image-01-Star-Garments-Award-LBN.jpg

1min180
සිය සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා කාබන් ශූන්‍යකරණ සහතිකය දිනාගත් මෙරට එකම ඇඟලුම් සමාගම් සමූහයවන ස්ටාර් ගාමන්ට්ස් සමූහය පසුගියදා පැවැති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ ඇඟලුම් කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය, ඉහළ වර්ධනයක් සහිත ශ්‍රී ලාංකික අපනයනකරුවන් ඇගයීම සඳහා […]

SLAEA1-LBN.jpg

1min60
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පවත්වනු ලැබුවේ ගෝලීය අභියෝග හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ කැපවීම යළි යළිත් තහවුරු කරමිනි. රජිතා ජයසූරිය මහත්මිය (SLAEA) හි සභාපතිනිය ලෙස මෙදින නිල වශයෙන් කටයුතු ආරම්භ කරන ලදී. එහිදී විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ […]

Inclusive-Threads-3-LBN.jpg

1min90
ආබාධ සහිත පුද්ගලයින් මෙරට ශ්‍රම බලකායට එක් කර ගැනීමේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Inclusive Threads ලෙස නම් කර ඇති එම වැඩසටහන විවිධ ආබාධ සහිත පුද්ගලයින් වෙත වටිනා රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා වන රාජ්‍ය හා පෞද්ගලික අංශය සතු හැකියාව මනාව ප්‍රදර්ශනය […]

1-Star-gold-award-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ දැවැන්තයෙකු මෙන්ම කාබන් ශූන්‍යතා සහතිකලත් මෙරට එකම ඇඟලුම් කර්මාන්තශාලා ජාලයවන Star Garments සමූහය, පසුගියදා පැවැති 32 වැනි ජාතික අපනයනය වාණිජ මණ්ඩල සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩය යටතේ රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ රන් සම්මානය දිනාගැනීමට සමත්විය. ජාතික අපනයන වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේ මෙවර තේමාව වූයේ, ‘නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය […]

RAM_8760-LBN.jpg

1min210
2024 සැප්තැම්බර් 30, කොළඹ: සාම්ප්‍රදායික සාරි, සල්වාර්, කුර්ති සහ ලෙහෙන්ගා වැනි ඇඟලුම් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Bollywood Boutique හි නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා අංක 17, හැම්ඩන් පටුමග, කොළඹ 06 යන ස්ථානයෙහි විවෘත කරන ලදි. වර්ග අඩි 7,000 ක සුවිශාල ප්‍රදර්ශනාගාරයක් වන මෙය විවෘත කරන ලද්දේ Bollywood Boutique හි 10 වැනි සංවත්සරයට සමගාමීව ය. එමෙන්ම ඉදිරියේදී […]

JAAF-Logo.png

1min130
පසුගිය අගෝස්තු 02 වන දින සිට නවතා දමා ඇති කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර එම ගැටළු කඩිනමින් නිරාකරණය කර දීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. එම සංසදය සඳහන් කර සිටින්නේ නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් ගැණුම්කරුවන්, යන්ත්‍රෝපකරණ සපයන්නන් හා තාක්ෂණික […]

1-Star-facility-in-Togo-LBN.jpg

1min210
ස්ටාර් ගාමන්ට් සමූහය බටහිර අප්‍රිකානු රටක්වන ටොගෝ හි මහා පරිමාණ ඇඟලුම් අපනයන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සූදානම්වන බව පසුගියදා නිවේදනය කළේය. ලෝක බැංකු සමූහයට අයත් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ මූල්‍ය පැකේජයකින් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 15ක ණය ආධාරයක් හරහා මෙම දැවැන්ත ආයෝජනය සිදුකිරීමට නියමිත ය.     මෙය ශ්‍රී ලංකාවෙන් පිටත ස්ටාර් ගාමන්ට් ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිකරන පළමු අවස්ථාව වේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව