ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 4, 2026
2026 පෙබරවාරි/මාර්තු, කොළඹදී: ශ්‍රී ලංකාවේ උපත ලද ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවති ආ කැපේලා වීඩියෝ සම්මාන උළෙලේදී (AVAs), සිය Mind Gog ආ කැපේලා සංගීත වීඩියෝව සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. Best Electronic/Experimental Video සහ Best Indie Video යන කාණ්ඩ දෙක යටතේ ඔහුට එම සම්මාන ද්විත්වය හිමි විය. නූතන ආ […]



