Tag: ආහාර

1-Anthoneys-HarithaHari-1-1-2-LBN.jpg

1min200
නිව් ඇන්තනීස් ෆාම්ස් විසිනි සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන ලෝක ආහාර දිනය, අපගේ ආහාර පිඟානට ආහාර එක් කරන ක්‍රියාවලිය සහ ඒ පිටුපස සිටින ජනතාව පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම ලොවටම සිහිපත් කර දෙයි. මෙවර එහි තේමාව වන්නේ “Innovate today to feed tomorrow” යන්නයි. යන්ත්‍රෝපකරණ සහ පිරිවැය මත පදනම්ව බොහෝ විට නවෝත්පාදනය පිළිබඳ සාකච්ඡා කෙරෙන […]

4-SSP-wine-dining-LBN.jpg

1min340
2026 සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මාලදිවයිනට අයත් Sun Siyam Resort හි ‘Privé Collection හි කොටසක් වන Sun Siyam Pasikudah හි විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙන බව නිවේදනය කොට තිබේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ  සංස්කෘතික උරුමය, ප්‍රණීත ආහාර මෙන්ම ස්වභාව සෞන්දර්යය අගය කරමින්, ප්‍රජා මූලික තිරසාර ක්‍රියාකාරකම් ද සහිතව […]

5-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන “හේලීස් ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී. පසුගිය අගෝස්තු 21 සිට 23 දක්වා BMICH හිදී පැවති ProFood, ProPack […]

Capture-9.jpg

1min270
ඉවුම් පිහුම් සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමට පෙර ආසියානු කලාපයේ බොහෝ රටවල ආහාර පිසීම සඳහා භාවිත කරනු ලැබුවේ මැටි පෝරණුවයි. වසර සිය ගණනක් පැරණි, සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම මැටි පෝරණුව තවමත් එම කලාපයන්හි ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත්තේ ආහාර රසවත්ව සකස් කර ගැනීමට එහි ඇති හැකියාව නිසාය. පසුගියදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ […]

Image-Aspire-Executive-Development-Program-New-1-LBN.jpg

1min170
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමඟ ඒකාබද්ධව සමස්ත අංශයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ Aspire විධායක සංවර්ධන වැඩසටහන 36 දෙනෙකුගේ උපාධි ප්‍රදානයත් සමඟ සාර්ථකව නිමාවට පත් විය. මෙමඟින් අනාගතයට ගැළපෙන නායකත්වයක් නිර්මාණය කිරීම උදෙසා වූ තම කැපවීම තවදුරටත් තහවුරු කිරීමට එම අංශය සමත් වී ඇත. මෙම උපාධි […]

RUSSELS-1.jpg

1min1000
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ පාන සේවා සපයන ආයතනයක් වන රසල්ස් (පෞද්ගලික) සමාගම විසින් අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන ආයතනය තුළ විශිෂ්ටත්වය, කැපවීම සහ සේවා ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. අප්‍රේල් මාසයේ සම්මානලාභීන් ලෙස කෞශල්‍යා චතුරංගි මහත්මිය ‘මාසයේ විශිෂ්ටම සේවකයා’ ලෙසත්, රමේෂ් මධුෂාන් මහතා ‘මාසයේ විශිෂ්ටම සූපවේදියා’ […]

Russels.jpg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා පාන සේවා සපයන්නකු වන Russel’s සමූහය සිය 38 වැනි සංවත්සරය සමරමින් දිගු කාලීන සේවකයන්ට ගෞරව දැක්වීය. මෙම අවස්ථාවට බිෂොප් හවුස්හි ප්‍රසාද් පියතුමා සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. මෙම සැමැරුමේ විශේෂත්වය වූයේ සමාගමට දිගු කාලයක් කැප වී සේවය කළ සේවකයන් සම්මානයට පාත්‍ර කිරීමයි. Russel’s සමඟ වසර 33ක් සේවය කළ […]

Image-I-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ නවතම සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් තව නොබො දිනකින් ආරම්භ වීමට නියමිතය. ගාල්ල Radisson Blu Resort පරිශ්‍රයේ මුහුදට යාබදව පිහිටා ඇති Yazu, රසවත් හා ප්‍රණීත ආසියානු ආහාර වර්ග, සිත්ගන්නාසුළු නිර්මාණ සහ ආකර්ෂණීය වටපිටාවක තමන්ටම ආවේණික වූ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පසුබිමක ඔබට උසස් තත්ත්වයේ අත්දැකීමක් භුක්ති විඳිය […]

Media-release_FAO-Appeal_Cyclone-Ditwah_Final-LBN.jpeg

1min470
2026 ජනවාරි 15, කොළඹ – ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර තිබේ. දශක […]

1-Aberdeen-Holdings-Snehadhana-Foundation-1-1-LBN.jpg

1min380
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ ස්නේහදාන පදනම, එම සමූහයටම අනුබද්ධිත ආයතනයක් වන ට්‍රොපිකල් ලයිෆ් ඉන්ටර්නැෂනල් සමාගම සමඟ එක්ව මීගමුව බණ්ඩාරනායක විද්‍යාලයේ සිසු දරුදැරියන්ට උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. ළමා මන්දපෝෂණය යනු දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම ඉගෙනුමට සහ වර්ධනයට ඍජු බලපෑමක් එල්ල කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සමාජ අභියෝගයකි. එවන් පසුබිමක මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම අතිශය කාලෝචිත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව