ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 22, 2021
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, 2021ලෝක අහාර සුරක්ෂිතතා දිනයේ තේමාවන් වන වර්ධනය, පෝෂණය හා තිරසරබව යන සංකල්පයන්ට ජීවය ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතබව සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති මෙහෙයවීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ ස්ථුලතාව, මන්ද පෝෂණය හා බෝ නොවන […]



