ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 24, 2026
ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් පාසල් දරුවන් සඳහා දෛනික ආහාර වේලක් යනු පෝෂණය පමණක් නොව, ඉගෙනීම, වර්ධනය සහ වඩාත් සුරක්ෂිත අනාගතයක් සඳහා වන මූලික පදනමකි. මෙම පසුබිම මත, ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF) විසින් පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින්, සිංහ සාමාජිකයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් හරහා රට පුරා ඇති කර තිබෙන බලපෑම සහ […]



