යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සපුගස්කන්දේ පිහිටි සිය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය නවීනතම සූර්ය පැනල පද්ධතියකින් සවිබල ගන්වා තිබේ. ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ සියලුම පහසුකම් 100%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අනුගත කිරීමේ සිය උත්සාහයේ තවත් එක් පියවරක් මෙම ව්‍යාපෘතිය තුළින් පෙන්නුම් කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය තුළින් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ […]