ලංකා ව්යාපාරික පුවත් - LBNApril 21, 2026
CeylonEat.com ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා ආහාර ක්ෂේත්‍රයට නව මාවතක් විවෘත කරමින් නව පරම්පරාවේ Dining Reservations and Instant Online Payments හැකියාව සහ පහසුකම ඇති ඩිජිටල් වේදිකාවක් ලෙස හඳුන්වා දෙයි. මෙමගින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් සහ ප්‍රමුඛ රෙස්ටුරන්ට්වල Buffet, High Tea, Brunch සහ Fine Dining අත්දැකීම් එකම ස්ථානයකින් සොයා ගැනීමට සහ මුදල් ගෙවා එම අවස්ථාවේම වෙන් […]



