ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 1, 2022
ආහාර මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා සිය සේවකයින්ට විශේෂ සහායක් ලබා දෙන අතරම ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් සිදු කෙරෙන ජාතික ප්රයත්නයන්ට ඔවුන්ගේ සහයෝගය ලබා දෙමින් ශ්රී ලංකාවේ කලාපීය වැවිලි සමාගම් (RPCs) ඔවුන්ට අයත් ඉඩම්වල වගා කිරීමේ කටයුතු ඉහළ නැංවීම සඳහා නව වැඩසටහනක් දියත් කළේය. සමස්තයක් ලෙස, RPCs වලට […]