ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) විසින් සිය ඩිජිටල් ඩ්‍රිවන් මාර්කටින් ඩිප්ලෝමා පාඨමාලාව පළමු වරට අවසන් කළ සිසුන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ උත්සවය පසුගියදා පවත්වන ලදී. එම ඩිප්ලෝමාධාරීන්ගෙන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයට සුවිශාල බලපෑමක් සිදු කරනු ඇත. උපාධි ප්‍රදානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වූ දර්ශන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 2009දී eBusiness Academy […]