ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 20, 2025
පසුගිය අප්‍රේල් මාසයේ සෞදි අරාබියේ දමාම් නගරයේදී පැවැත්වුණු 6 වැනි ආසියානු යොවුන් මළල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු විශේෂ ඇගයීමකට ලක්කිරීමට Ritzbury පසුගියදා කටයුතු කළේය. Ritzbury යනු දීර්ඝ කාලයක පටන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වී කටයුතු කරන සන්නාමයකි. මෙම තරගාවලියේ විවිධ ඉසව්වල ජය වාර්තා කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක […]



