ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 18, 2025
තව නොබෝ දිනකින් කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට මීට පෙර දැනුම් දී තිබුණි. එහෙත් නොවැළැක්විය හැකි හේතුවක් මත ශාරුක් ඛාන් එම සුවිශේෂී අවස්ථාවට සහභාගී නොවන […]



