පසුගියදා අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සමඟ පැවති හමුවකදී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සතු සැලකිය යුතු හැකියාවන් රැසක් ඉස්මතු කරන ලදී. “ශ්‍රී ලංකාවේ බහුලව තිබෙන සූර්ය, […]