ඉහළ මට්ටමේ නෛතික හා මෙහෙයුම් අනුකූලතාව සමඟින් ශක්තිමත් සැපයුම් දාම ආරක්ෂාව අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් වෙත බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) Tier-I තත්ත්වය පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ රබර් ටයර් අපනයනය කරන සැළකිය යුතු සමාගමක් ලෙස, ජාත්‍යන්තරව පිළිගත් AEO සහතිකය හිමි වීම මගින් ගෝලීය හවුල්කරුවන් හා බලධාරීන් සමඟ ව්‍යාපාර කටයුතු කිරීම වඩාත් පහසු […]