ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 24, 2023
මොකක්ද මේ සමථකරණය? සමථකරණය යන වචනාර්ථය ගත් කල ‘සමථ‘ යනු එකඟතාවයකට පත් වීම යන අදහසයි. ආරවුල් නිරාකරණය යන්න අතීතයේ පටන් සිදු වෙමින් පවතින දෙයක් බවට ඉතිහාසය සාක්ෂි සපයයි.සමථකරණයේ මුලික අරමුණ වන්නේ කතා බහ කිරීමක් මගින් ඔබේ ගැටලුවට විසඳුම ඔබෙන්ම ලබා ගැනීමයි. ගැටලුවත් විසඳුමත් තමන්ගේම වීම මගින් පාර්ශවකරුවන්ගේ ආත්ම විශ්වාසයට ඉඩ සෑදීම සමථ […]