යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ආසියා පදනම හා හවුල්කාරීත්වයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ක්‍රියාත්මක කෙරෙන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය, මෙරට ප්‍රජා පාදක විකල්ප ආරවුල් නිරාකරණ (ADR) යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා ‘යුක්තිමත් විකල්පයක් ශක්තිමත් කිරීම’ යන මැයෙන් ප්‍රතිපත්ති සංක්ෂිප්තයක් එළිදැක්වූයේය. කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේ පැවති මෙම එළිදැක්වීමේ උත්සවයට අධිකරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස […]