ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
දහම් ගුණරත්න විසින් – Lanka Property Web හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ ශ්රී ලංකාවේ දේපළ වෙළඳපොළ තුළ නාගරික ජීවන රටාව සහ ආයෝජන නිවාස සඳහා ඇති උනන්දුව වඩ වඩාත් වැඩිවෙමින් පවතී. ලබන වසරේ 20 වැනි සංවත්සරය සමරන Lanka Property Web හි නිර්මාතෘවරයා ලෙස, පසුගිය දශක දෙකකට ආසන්න කාලය පුරා දේපළ වෙළඳපොළේ සිදුවූ වෙනස්කම් මම ඉතා සමීපව […]



